Friday, March 28, 2014

පෘථිවිතලය මත වු ගොඩබිම් පරිසරවලින් විශාල ප්‍රමාණයක් අත්පත් කරගනු ලබන ශාක(plants) පිළිබඳ ඔබේ දැනුම කෙබදුද ?




ඔබගේ එදිනෙදා ජිවිතයේදි එකිනෙකට වෙනස් ශාක විශේෂ කෙතරම්නම් දැක තිබේද?

සමහර ශාක වියළි ගොඩබිම් පරිසරවලද සමහරක් ජලය, සෙවන සහිත තෙත් පරිසරවලද එමෙන්ම තවත් සමහරක් ශාක පුර්ණ වශයෙන් ජලජ පරිසරවලද ජිවත් වන බව ඔබ දැක තිබේ.

එසේම සමහර ශාකවල අලංකාර පුෂ්ප /ළුල හටගන්නා බවද සමහර ශාකවල එසේ පුෂ්ප හෝ ළුල හටනොගන්නා බවද ඔබ අත්දැක තිබේ.

එහෙත් ඔබ මඳකටවත් සිතුවේද ?
මෙවන් වු විවිධත්වයක් ශාක අතර ඇතිවුයේ කේසේද යන්න.........

ජිවවිද්‍යාව විෂය නිර්දේශය තුල අන්තර්ගතකරන ලද තවත් එක් එකකයක් ලෙස නොව ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතයේ හමුවන්නක් ලෙස ශාක විවිධත්වය අධ්‍යයනය කිරිමට පහත power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න.

ශාක රාජධානිය













28 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.