Monday, March 10, 2014

ජිවවිද්‍යා විෂයට කැමත්තක් දක්වන සියලු දෙනාම එක්ව තම දැනුම වැඩිදියුණු කිරිම අරමුණු කරගෙන මුහුණු පොතෙහි (Facebook) අළුත් කන්ඩායමක් (Group ) Advanced Level Biology නමින් පටන් ගන්න හිතුනා.




උසස්පෙළ ජිවවිද්‍යාව විෂය හදාරන සියලුම සිසුන්ට Facebook වැනි සමාජ වෙබ් අඩවි මෙලෙස තම දැනුම දියුණු කරගැනිම සදහා ළුලදායි අයුරින් භාවිත කල හැකිය.

මෙම බ්ලොග් අඩවිය භාවිත කරන හැමදෙනාම පුළුවන්නම් මෙම Group එකට එකතු වෙලා දැනුම හුවමාරැ කරගන්න.
Group එකට සම්බන්ද විමට පහත ලින්කුව යොදා ගන්න.

Advanced Level Biology





0 comments:

Post a Comment