Wednesday, March 12, 2014

මිහිතලය මත වු ජිවින් අතර අතිමහත් වු විවිධත්වයක් පවති.
ඔවුන් එකිනෙකා සෛල සංඛ්‍යාවෙන්,සෛල සංවිධානයෙන්,බාහිර රෑපකායෙන්,ව්‍යුහමය සැකැස්මෙන් පමණක් නොව ප්‍රවේණික ද්‍රව්‍යයේ සහ අණුක සැකැස්මෙන්ද එකිනෙකට වෙනස්වේ.



මේ අනුව ජෛවවිවිධත්වය ලෙස හදුන්වන්නේ මෙම මිහිතලය මත ජිවත්වන ජිවින් සියල්ලත් ඔවුන් අයත්වන පරිසර පද්ධති සියල්ලේත් එකතුවයි.

මේ අකාරයේ විවිධත්වයක් ජිවින් අතර පවත්නා හෙයින් ඔවුන් පිළිබඳ අධ්‍යයනය කිරිමට මනාව සකස්කරන ලද වර්ගීකරණයක් අවශ්‍යය වේ. 

ජිවි වර්ගිකරණය කිරිම සදහා 

  • කෘතිම වර්ගීකරණ ක්‍රම
  • ස්වාභාවික වර්ගීකරණ ක්‍රම
  • වර්ගීකරණ ධුරාවලි 
භාවිත කරනු ලබයි.

එකම ජිවියකු සදහා ලෝකයේ විවිධ තැන්වල මෙන්ම එකම රටක විවිධ ප්‍රදේශවලද වෙනත් නාමයන් භාවිත කිරිම නිසා ජිවින්ගේ අනන්‍යතාවය පිළිබඳ ගැටලු මතු වි තිබේ.
එවන් ගැටලු මඟ හරවා ගැනිම සදහා සියලුම ජිවින්ට පොදු වු පද 2කින් යුත් අන්තර්ජාතික නාමකරණයක් හදුන්වා දෙනලදි.මෙය ද්විපද නාමකරණය ලෙස හදුන්වයි.

වර්ගීකරනය සහ නාමකරණය පිළිබඳ වැඩිදුර තොරතුරැ දැන ගැනිමට පහත power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

බාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.




12 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.