Monday, March 10, 2014

සෛල චක්‍රයට අදාළ power point ඉදිරිපත් කිරිම මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් මගින් දක්වා තිබුණි.



නමුත් එය බාගත කරගත් කිසිවකුත් එහි අඩුපාඩුවක් පවතින බව පෙන්වා තිබුණේ(comments) නැහැ......

එම නිසා එහි අන්තර්ගත කර තිබු සජිවිකරණ රෑප  සටහන් වෙනම ලිපියක් මගින් ඉදිරිපත් කිරිමට අදහස් කලා.

මෙමගින් සෛල විභාජනයේදි සෛලය තුල සිදුවන ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝදයක් ලබා ගත හැකි වනු නියතයි.........

බාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.

අනුනන විභාජනය

උනන විභාජනනය


10 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.