සියලුම ජිවින් තම පැවැත්ම සදහා ප්‍රජනනය සිදු කරයි. එලෙසම ජිවයේ තැනුම් එකකය වන සෛලද නව සෛල නිපදවිම සිදු කරයි.
මෙසේ සෛල බෙදිමෙන් නව සෛල සාදා ගැනිම සෛල විභාජනය ලෙස හදුන්වයි.
මේ සදහා සෛලය තුල සිදුවන ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වේ.මේ අනුව සෛල චක්‍රය ලෙස හදුන්වන්නේ........
මෙසේ සෛල බෙදිමෙන් නව සෛල සාදා ගැනිම සෛල විභාජනය ලෙස හදුන්වයි.
- සෛල විභාජනය මගින් මාතෘ පරම්පරාවේ ප්‍රවේණික තොරතුරැ දුහිතෘ පරම්පරාවට ලබාදිම සිදු වේ.
- මීට අමතරව සැදෙන නවසෛල වලට අවශ්‍යය සියලු දෑ සංස්ලේෂණය විය යුතුය.
මේ සදහා සෛලය තුල සිදුවන ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වේ.මේ අනුව සෛල චක්‍රය ලෙස හදුන්වන්නේ........
එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානය අතර කාලය තුලදි සෛලය තුල සිදුවන සිදුවිම් සියල්ලයි.
සෛල චක්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරැ දැන ගැනිමට පහත power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
බාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.