Friday, March 7, 2014

මිනිසාට රෝග සාදන රෝගකාරකයන් අතරින් පුමුඛත්වය දරන ක්ෂුද්‍ර ජිවි කාන්ඩයක් ලෙස මොවුන් හදුන්වා දිය හැකිය.මොවුන් බැක්ටීරියා සෛලවලටත් වඩා කුඩා අංශු විශේෂයකි.

නිශ්චිත වශයෙන්ම මොවුන් ජිවි කාන්ඩයක් ලෙස හැදින්විය නොහැකිය.ජිවි ලක්ෂණ මෙන්ම අජිවි ලක්ෂණ ද පෙන්නුම් කරන බැවින් වර්ගීකරණයේදි මොවුන් කිසිදු ජිවි කාන්ඩයක් යටතේ වර්ග කර නැත.

මොවුන් සු න්‍යෂ්ටික හෝ ප්‍රාග්න්‍යෂ්ටික යන සෛලිය සංවිධාන කිසිවක් නොපෙන්වයි.
සියලු දෙනාම අනිවාර්යය පරපෝෂි වන අතර ගුණනය විම සදහා සජිවි සෛල තුලට පිවිසිම අත්‍යාවශ්‍යය වේ.
මොවුනගේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුර දැනගැනිමට power point ඉදිරිපත් කිරිම බාගත කරගන්න.

බාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න......

වෛරසවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය
07 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.