Saturday, March 1, 2014



පැරණි විෂය නිර්දේශයට අනුව හර ජීව විද්‍යාව යටතේ උපඒකකයක් ලෙස එක් කොට තිබු මෙම කොටස නව විෂය නිර්දේශය යටතේ වෙනම ඒකකයක් ලෙස හදුන්වා දි තිබේ.

නව විෂය නිර්දේශය යටතේ 2 වන ප්‍රධාන ඒකකය ලෙස නම් කොට තිබෙන ජීවයේ රසායනික සහ සෛලීය පදනම යි.මෙම ඒකකය සමස්ත ජීවවිද්‍යා පාඨමාලාව තුලම හමුවන අධ්‍යයනය කිරිමට පහසු ඉතා රසවත් පාඩම් මාලාවකි.

මෙහිදි මුලිකවශයෙන්  මුල් උපඒකක යටතේ සජිව පදාර්ථය තුල හමුවන මුලද්‍රවයය සහ මුලික කාබනික , අකාබනික සංයෝග ලිළිබදවද අධ්‍යයනය කරනු ලැබේ.
සජිව පදාර්ථය තුල බහුලවම හමු වන අකාබනික සංයෝගය ලෙස ජලය පිළිබදව හා ඒහි රසායනික ගුණ පිළීබදවද විස්තරාත්මකව හදාරනු ලැබේ.

සජිව පදාර්ථය තුල හමුවන මුලිකම කාබනික සංයෝග ලෙස...........
  • කාබෝහයිඩ්‍රේට්
  • ලිපිඩ
  • ප්‍රෝටීන
  • න්‍යෂ්ටික අම්ල
දැක්විය හැකිය.................

මෙම උප ඒකකය තුල නිර්දේශ කර තිබෙන සියලු කරැණු මෙම MICROSOFT SLIDE SHOW ඒකෙහි අන්තර්ගත කොට තිබේ.






භාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න................





01 Mar 2014
Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.