Friday, March 7, 2014

ජිවවිද්‍යාඥයකු ලෙස ලෝකය දකිමු...............

අප ජිවත්වන පෘථිවිතලය තරම් මනරම් ලෝකයක් තවත් මේ සක්වල තුල නොමැති තරම්ය.එතරම්ම අපුර්වත්වයක් ,විවිධත්වයක් , සුන්දරත්වයක් තවත් මිහිපිට නොමැති තරම්ය.මිහිතලය මත පවතින අතිමහත් වු ජෛව විවිධත්වය තවත් ශතවර්ශ ගණනාවක් ගියද අධ්‍යයනය කොට අවසන් කළ නොහැක.

එම අපුර්වත්වය හදුනා ගැනිමට නම් ඔබද අනිවාර්යෙන්ම ජිවවිද්‍යාව හදාරා තිබිය යුතුය.

ජිව විද්‍යාව ලෙස හදුන්වන්නේ අප අවට වු ජිවිලෝකය දෙස විද්‍යාත්මක ව බැලිමයි .

එවිට අප සියලු දෙනාට මතුවන ගැටලුව වන්නේ ජිවය යනු කවරක්ද?ජිවයක් ලෙස යමක් පවතින්නේ නම් ඔවුන් අජිවි දැ වලින් වෙන් කරගනු ලබන්නේ කේසේද?
ජිවින් සතු ලක්ෂණ මොනවාද ?
සියල්ල විස්තරාමකව දැන ගන්න පහත power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.
ජිවවිද්‍යාව හැදින්විම


07 Mar 2014

2 comments:

  1. වටින උත්සහයක්...!

    ReplyDelete
  2. වැඩේ අගය කලාට ස්තුතියි මචන්.....පුළුවන්නම් දන්න අයටත් කියන්න

    ReplyDelete

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.