Sunday, March 2, 2014

සියලුම ජීවවිද්‍යාව උගන්වන ගුරැවරැන් සදහා විශේෂයෙන් වැදගත් වන ජීවවිද්‍යා නවවිෂය නිර්දේශය (2012 පසු විමසුම් කළ) ගුරැ අත්පොත දැන් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.



අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංශෝධනය කර ඉදිරිපත්කර තිබෙන මෙම අත්පොත ගුරැවරැන්ට මෙන්ම ජීවිවද්‍යාව හදාරන සිසුන් සදහාද එකසේ භාවිත කළ හැකිය.


විශේෂයෙන් ජීවවිද්‍යා සිසුන් සදහා විෂයේ සීමා හදුනාගැනිම සදහාද , අධ්‍යයන කටයුතු සදහා සාරාංශයක් ලෙසද භාවිත කළහැකිය.



බාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න.........




0 comments:

Post a Comment