පළමු ලිපිය මගින් ජෛවවිවිධත්වය එකකයේ හදුන්වා දිම සහ ජිවින් වර්ගිකරණය /නාමකරණය පිළිබඳව අඩංගු කර තිබුණා.
එහි අවසානයේ ජිවින් මුලික වශයෙන් අධිරාජධානි 3 කට අයත් වන බවත් එවා බැක්ටීරියා/අාකියා/ඉයුකැරියා ලෙස හදුන්වා දි තිබුනා.
දැනට භාවිත කරනු ලබන වර්ගීකරණ ක්‍රමය වන්නේ රාජධානි වල සිට විශේෂය දක්වා තිබෙන වර්ගීකරණ ධුරාවලියයි .
මෙම වර්ගීකරණ ක්‍රමයේ එක් එක් මටට්ටම් තක්සෝන ලෙස හදුන්වනු ලබයි.
මෙම වර්ගීකරණ ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනිම සදහා පහත Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
බාගත කිරිමට පහත ලින්‍කුව යොදා ගන්න.
වර්ගීකරණ ධුරාවලිය

0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.