Friday, March 21, 2014





මිනිසුන් වු අප බාහිර රෑපකායෙන් ,සමෙහි වර්ණයෙන්,උසින්,ගතිලක්ෂන අතින් එකිනෙකා වෙනස් වන්නේ කේසේද?

ඔබ ඔබේ දෙමව්පියන්ගෙන් වන්නේ කේසේද?

ස්ත්‍රීන් සහ පුරැෂයින් සැලකු විය ඔවුන් එසේ වෙනස් වන්නේ කෙසේද?

සමහර දරැවන් සමහර ලක්ෂණ වලින් තම මව්පියන්ට සමාන වුවද සමහර ලක්ෂන අතින් වෙනස් වන්නේ කේසේද ?

කිසිදිනක හෝ මෙවන් ගැටලු ඔබගේ සිහියට නැඟි තිබේද?

ඉහත සියල්ලටම බලපාන මුලිකම හේතුව වන්නේ අප තුල පවත්නා ප්‍රවේණික(ජානමය )වෙනස්කම්ය.

අප තුල ප්‍රවේණීක ලක්ෂන අන්තර්ගතවන්නේ DNA නම් වු ජෛවීය අණු තුලය.

එවා සියලුම  දියුණු ජිවින්ගේ සෛල වල වු න්‍යෂ්ටි තුල වර්ණදේහ ලෙස සකස් වි තිබේ.

මෙම වර්ණදේහ වල එක් එක් ගතිලක්ෂන පාලනයට අදාළ වන ජාන පවතින අතර මේවා ඇලිල ලෙස හදුන්වනු ලැබේ.


Add caption


ජන්මානු ජනනයේදි මෙම ඇලිල සහිත වර්ණදේහ එක් එක් ජන්මාණු සෛලවලට වෙන් වි ගමන් කරන අතර සැම ජන්මාණු සෛලයකම එක් ලක්ෂනයට අනුරැප ඇලිලයක් බැගින් පවති.

එසේම එක් ජන්මාණු සෛලයක වු ඇලිලය පාලනය කරනු ලබන ලක්ෂණයට ප්‍රතිවිරැද්ධ ලක්ෂණය අනිත් ජන්මානු සෛලයේ ඇලිලය මගින් පාලනය කරනවා විය හැක.

එසේම ඌනන විභාජනය වැනි ක්‍රියාවලි වලදි වර්ණදේහ අතර කොටස් හුවමාරැ විම සහ එවා අහඹු ලෙස බෙදි යාමෙන් වෙනස්කම් සහිත ජන්මාණු සෛල සැදි එමගින් අතිමහත් වු ප්‍රවේණි විවිධත්වයක් ජිවින් අතර ඇති කර තිබේ.

වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.

ප්‍රවේණි විද්‍යෘව 1


21 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.