Tuesday, April 1, 2014


ජිවින් තුල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් ලෙස ශ්වසනය කිරිම දැක්විය හැකිය.




පරිණාමික ක්‍රියාවලියේ පහත් මට්ටම් වල සිටින ජිවින්ගේ සිට මිනිසා දක්වා සියලුම  ජිවින් ස්වසනය කරනු ලබන නමුත් එක් එක් ජිවින් මේ සදහා දරනු ලබන අවයව සහ යාන්ත්‍රණයන් එකිනෙකට වෙනස් වේ.

ස්වසනය මගින් දේහයේ ශක්ති අවශ්‍යයතාවය සදහා O2 වායුව බාහිර පරිසරයෙන් ලබාගන්නා අතර දේහයේ පරිවෘත්තිය ක්‍රියාවලදි නිපදවන Co2 බැහැර කිරිමද සිදු වේ.

සරල ජිවින් තුල මෙම වායු හුවමාරැව සදහා විශේෂිත අවයව නොපවතින අතර ඔවුනගේ දේහ පෘෂ්ඨයම මේ සදහා භාවිත කෙරේ.

නමුත් ක්‍රම ක්‍රමයෙන් ජිවින් සංකීර්ණවත්ම මෙලෙස  සිදුවන වායු හුවමාරැව ජිවින් සදහා ප්‍රමාණවත් නොවිනි.
එසේම ජිවින් ජිවත්වන පරිසරය අනුවද ස්වසන අවයව වල ස්වරෑපය වෙනස් කිරිමට සිදු විය.
ජලඦ පරිසරවල ජිවත් වන ජිවින් ජලද්‍රවිත වාතය ලබාගැනිම සදහාද ගොඩබිම වාසය කරනු ලබන ජිවින් වායුගෝලිය O2 භාවිත කිරිමටද හැඩගැසි තිබේ.

මෙලෙස සත්වයින්ගේ ස්වසන අවයව පරිණාමයත් සමඟ විකසනය වු අන්දම විස්තරාත්මකව දැනගැනිම සදහා පහත Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

බාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.

 සත්වයින්ගේ ස්වසනය -1













මෙම ලිපි පෙළ මගින් ජිවවිදයාව විෂය නිර්දේශයේ 5වන එකකය එනම්  "ස්වසනය" මුළුමනින්ම අන්තර්ගත වන පරිදි කරැණු එක් කිරිමට බලාපොරොත්තු වේ.



0 comments:

Post a Comment