ජිවින්ගේ දේහතුල සිදුවන පරිවෘත්තිය ක්‍රියාවලින් සදහා ශක්තිය(Energy) අවශ්‍යය වේ.එසේම දේහ තුලදි මෙම ශක්ති අවශ්‍යතාවය කාර්යක්ෂමව සපුරා දිය යුතුය.
මෙම ශක්ති අවශ්‍යතාවය ජිවි දේහ තුලදි ක්ෂණිකව ලබාදෙන ප්‍රභවය වන්නේ ATP අණුවයි.
ATP යනු සාර්ව ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරන අණුවයි.
සියලු සෛලවල ක්ෂණික ශක්ති අවශ්‍යතාවය ඉටු කිරිම සදහා මෙම අණුව තුල අධි ශක්ති බන්ධන දෙකක් පවති.
සෛල තුල පියවරෙන් පියවර ශ්වසන උපස්තර (ග්ලුකෝස්) බිඳ හෙලමින් මෙම අණු සංස්ලේෂණය කිරිමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනයයි.
මෙය මුලික පියවර 3කින් සමන්විත වේ.
- ග්ලයිකොලිසිය (Glycolisis)
- ක්රේබ්ස් චක්‍රය (krebs cycle)
- ඉලෙක්ටෝන පරිවහන දාමය(Electron transport chain)
වැඩිදුර තොරතුරැ දැනගැනිම සදහා power point ඉදිරිපත්කිරිම බාගත කරගන්න.
බාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.