ජිවවිද්‍යා විෂයට කැමත්තක් දක්වන සියලු දෙනාම එක්ව තම දැනුම වැඩිදියුණු කිරිම අරමුණු කරගෙන මුහුණු පොතෙහි (Facebook) අළුත් කන්ඩායමක් (Group ) Advanced Level Biology නමින් පටන් ගන්න හිතුනා.



උසස්පෙළ ජිවවිද්‍යාව විෂය හදාරන සියලුම සිසුන්ට Facebook වැනි සමාජ වෙබ් අඩවි මෙලෙස තම දැනුම දියුණු කරගැනිම සදහා ළුලදායි අයුරින් භාවිත කල හැකිය.
ඔබට මෙම Facebook Group එකට සම්බන්ධ විමෙන් ලැබෙන ප්‍රයෝජන.........


  • බ්ලොග්අඩවියේ පළවන ලිපි පිළිබඳ පහසුවෙන්ම දැනගත හැකි විම.
  • ජිවවිද්‍යාව නව දැනුම ලබාගැනිමට හැකි විම

  • මුහුණුපොතේ නිකරැණේ ගත කරන කාලයෙන් බිඳක් ප්‍රයෝජනවත් ලෙස ගත කිරිම
  • ගැටලු නිරාකරණය කරගැනිමට අවස්ථාව සැලසිම
  • සමාජිකයින් සමඟ දැනුම හුවමාරැ කරගැනිම


මෙම බ්ලොග් අඩවිය භාවිත කරන හැමදෙනාම පුළුවන්නම් මෙම Group එකට එකතු වෙලා දැනුම හුවමාරැ කරගන්න.
විශේෂයෙන් උසස්පෙළ ජිවවිද්‍යාව හදාරන කට්ටිය දන්න දන්න යාළුවන්ටත් කියන්න.
Group එකට සම්බන්ද විමට පහත ලින්කුව යොදා ගන්න.

Advanced Level Biology

එ වගේම අපේ බ්ලොග් අඩවියේ සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.......

1 comments: