ජීවි ද්‍රව්‍යයවල ,සෛලයක් මගින් නිරෑපණය වන සංවිධාන මට්ටම ,සියලුම ජිවින්ගේ සියළු ලාක්ෂණික ගුණ දක්වයි.සෛලයට පහළ කිසිම මට්ටමක් ජිවි ලෙස හෝ "ජීවියෙක්" ලෙස සැලකිය නොහැක.එබැවින් ඒක සෛලික ජිවියකු වුවත් ,බහුසෛලික ජිවියකු වුවත්, බහු සෛලික ශාකයක හෝ සත්තවයකුගේ වුවත් මුලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි.
මෙම ලිපියට අනුරෑප වන power point presentation එක තුලින් සත්තව සෛලයක ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය උසස්පෙළ විෂය නිර්දේශයට අදාළව ඉදිරිපත් කොට තිබේ.
බාගත කිරිමට මෙම ලින්කුව යොදා ගන්න........
සත්තව සෛලවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය
අධ්‍යයන සටහන්වල දෝෂ පවතින්නේනම් ඔබගේ අදහස් දැක්විමට කාරැණික වන්න............
![]() |

0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.