Sunday, March 9, 2014

ජිවින්ගේ දේහතුල විවිධ පරිවෘත්තිය ක්‍රියාවලියන් සිදු වේ.එවා සංවෘත්තිය(සංස්ලේෂණ) හෝ අපවෘත්තිය (බිඳ හෙලිමේ) ප්‍රතික්‍රියා සිදු වේ.
නමුත් මෙම ජෛවීය ක්‍රියාවලි දේහ උෂ්ණත්ව යටතේ කාර්යක්ෂමව සිදු කරගත යුතුය.මේ සදහා දායක වන ජිවි දේහ තුල පවත්නා වැදගත් මෙවලම වන්නේ එන්සයිමයි(Enzyme).



එන්සයිම ලෙස හදුන්වන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන සජිවි දේහ තුල ස්වාභාවිකව නිපදවෙන ත්‍රිමාණ ව්‍යුහ දරන ගෝලීය ප්‍රෝටීන වේ.

මේවා ජිවි දේහ තුලදි ප්‍රතික්‍රියාවට අවශ්‍ය සක්‍රියන ශක්තිය අඩුකොට ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනු ලබයි.
එන්සයිම වල ක්‍රියාකාරත්වය හදුනා ගැනිමට පහත power point ඉදිරිපත් කිරිම බාගත කරගන්න.

බාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.

එන්සයිම (Enzymes)
09 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.