මොවුන් සු න්‍යෂ්ටික සෛල සංවිධාන දරනු ලබන ප්‍රොටිස්ටා නම් රාජධානියට අයත් ජිවින් වේ.
මෙම රාජධානිය කෘතිම වර්ගිකරණ එකකයක් ලෙස සැලකෙන අතර මොවුන් අතර විශේෂිත වු පරිණාමික බන්ධුතාවයන් නොපවති.
මොවුන් එක සෛලික / බහුසෛලික හෝ ගණාවාස සාදනු ලබයි.
මොවුනගේ සෛල බිත්ති සැදි තිබෙන්නේ සෙලියුලෝස් නම් රසායනික ද්‍රව්‍යයෙනි.
මෙම කාණ්ඩයට අයත් ජිවින් ප්‍රභාස්වයංපෝෂි හෝ විෂමපෝෂි වේ.
මෙම කාණ්ඩයට අයත් ජිවින් මුලික කාණ්ඩ 5කි.

- සිලියපෝරා
- රයිසොපොඩා
- ක්‍රිසොපිටා
- රොඩොපිටා
- ක්ලොරොපිටා
වශයෙනි.වැඩිදුර දැනගැනිම සදහා පහත ලින්කුව භාවිතකොට Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.