Saturday, May 10, 2014

ආහාර මාර්ගය ආශ්‍රැතව පවතින අතිරේක ග්‍රන්ථි 3කි.

  • ඛේට ග්‍රන්ථි
  • අක්මාව සහ පිත්ත නාල පද්ධතිය
  • අග්න්‍යාසයික ග්‍රන්ථි
මෙම ග්‍රන්ථීන්ගේ මුලික ක්‍රියාකාරිත්වය ආහාර ජීර්ණ ක්‍රියාවලිය සදහා විවිධ යුෂයන් ස්‍රවය කිරිමයි .නමුත් දේහය තුල වෙනත් බොහෝ ක්‍රියාවලින් සදහාද මෙම ග්‍රන්ථින් දායක වේ.

එසේම මෙම ග්‍රන්ථින්ගේ ක්‍රියාවලින්ගේ ආසාමාන්‍යයතා හේතුකොට ගෙන අපබොහොදෙනාට ගැටලුවක්ව පවතින දියවැඩියාව වැනි රෝගාබාධයන් හටගනි.

මෙම ග්‍රන්ථින්ගේ ව්‍යුහාත්මක සැකැස්ම සහ දේහය තුල සමස්ත කාර්යයභාරය එමෙන්ම විවිධ අසාමාන්‍යයතා නිසා හටගනු ලබන රෝගාබාධ පිළිබඳ මුලික අවබෝධය ලබාගැනිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න....

ආහාර මාර්ගය ආශ්‍රැත ග්‍රන්ථි ...






0 comments:

Post a Comment