Saturday, July 12, 2014

වැඩිහිටි පුද්ගලයන් අතර දක්නට ලැබෙන මරණ වලින් බහුතරයක් සදහා හෘදයාබාධ සහ එ ආශ්‍රැත රෝග තත්වයන් හේතුපාදක වෙනවා.ඉතින් මේ හෘදයාබාධ හටගන්න හේතු වෙන්නේ අපි බෝහෝ දෙනා අතර පවතින අයහපත් සෞඛ්‍යය පුරැදු සහ දියවැඩියාව වගේ රෝග තත්වයන්.



මම හිතනවා ඔයාලා හැමෝම කැමති ඇති මේ රෝග තත්වයන් හටගන්නේ කොහෝමද?මොනවගේ අවධානම් සාධකයන්ද මේ සදහා හේතු සාධක වෙන්නේ? එවගේම මොන වගේ ප්‍රතිකර්මයන්ද මේ සදහා තියෙන්නේ කියලා දැනගන්න.

හෘදය ආශ්‍රැතව බහුලවම දක්නට ලැබෙන රෝග තත්වයන් කිහිපයක් තියෙනවා.

  • අධී රැධීර පීඩනය (High blood pressure)
  • කිරිටක ධමනි අවහිරවිම් (Coronary artery disease)
  • හෘත් කපාටවල පවතින රෝග තත්වයන් (Valvular heart disease)
  • හෘත් රිද්මයේ පවතින ආසාමාන්‍යයතා(arrhythmia)
මේ එක් එක් රෝග තත්වයන් ගැන විස්තරාත්මකව කරැණූ අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.


භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.
හෘදය සහ එ ආශ්‍රැත රෝග තත්වයන්


0 comments:

Post a Comment