Wednesday, April 2, 2014

සත්තව රාජධානිය තුල වු ජිවින්ගේ ස්වසන අවයවවල විකසනය පිළිබඳව පළමු ලිපිය මගින් එනම් සතුන්ගේ ස්වසනය -1 යටතේ අධ්‍යයනය කරන ලදි.

මෙම ලිපිය මගින් මිනිසාගේ ස්වසන පද්ධතිය හා එහි ක්‍රියාකාරිත්වය  පිළිබඳ සම්පුර්ණ පැහැදිලි කිරිමක් එක් කොට තිබේ.



මෙම Power point ඉදිරිපත් කිරිමේ අන්තර්ගතකොට තිබෙන කරැණු වල සාරාංශයක් පහත දැක්වේ.

  • මිනිසාගේ ස්වසන පද්ධතියේ දළ ව්‍යුහය
  • ස්වසන පද්ධතියට අයත් අවයව සහ එම එක් එක් අවයවයේ ව්‍යුහය (Anatomy) 
  • වායු හුවමාරැව සිදුවන අකාරය
    • බාහිර ස්වසනය (ගර්ත තුලදි)
    • අභ්‍යයන්තර ස්වසනය(සෛල/දේහ පටක තුලදි)
  • රැධිරය ඔස්සේ 
    • O2 පරිවහනය වන අයුරැ
    • Hb සංතෘප්ත විම සහ පටක තුලට O2 නිදහස් කිරිම ඔක්සි- හිමොග්ලොබින් විඝටන වක්‍රය අතර සම්බන්ධය
    • Co2 පරිවහනය වන අයුරැ

power point ඉදිරිපත් කිරිම භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.


මීළඟ ලිපිය මගින් මිනිසාගේ ස්වසන යාන්ත්‍රණය සහ ස්වසන චක්‍රය පිළිබඳ කරැණු බලාපොරොත්තු වන්න.



02 Apr 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.