Wednesday, April 2, 2014

"සතුන්ගේ ස්වසනය" පාඩම් මාලාව යටතේ ඉදිරිපත් ලිපිපෙළහි වඩාත් වැදගත්ම කොටස තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ........



එ මොකද කිව්වොත් මේ ලිපියේ ස්වසනය එකකය යටතේ අහන්න පුළුවන් මුලික රචනා ප්‍රශ්න 3කටම පිළිතුරැ අන්තර්ගත වෙලා තියෙනවා.

එ හින්දා මේ ලිපිය කියවන ඔයාලා මේක අනිවාර්යෙන්ම භාගත කරගන්න.....

කෙටියෙන්ම කියනව නම් මේ Power point ඉදිරිපත් කිරිමේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි......

  • මිනිසාගේ පෙනහළු වාතනය විමේ යාන්ත්‍රණය
    • ආශ්වාසය සිදුවන ආකාරය
    • ප්‍රාශ්වාසය සිදුවන ආකාරය
  • ස්වසන චක්‍රය සහ එක් එක් ස්වසන පරිමා පිළිබඳ අර්ථ දැක්විම්
  • දේහයේ ස්වසන ක්‍රියාවලිය පාලනය වන අයුරැ
    • ස්නායුක පාලනය 
      • ස්වසන මධ්‍යස්ථානය(respiratory center) සහ නියුමොටැක්සික් ප්‍රදේශ
    • රසායනික පාලනය
      • පර්යන්ත රසායනික ප්‍රතිග්‍රාහක (peripheral chemo receptors)
      • රැධිරයේ Co2 සහ O2 සාන්ද්‍රණයේ බලපැම
එ වගේම මෙම ක්‍රියාවලි වඩා හොදින් අවබෝධ කරගන්න පැහැදිලි රෑ සටහන් වගේම සජිවිකරණයන්ද එක් කොට තිබෙනවා....

භාගත කිරිමට පහත ලින්ක් භාවිත කරන්න......



මිනිසාගේ ස්වසන පද්ධතියට ආශ්‍රැත විවිධ රෝගාබාධ  පිළිබඳව මිළඟ ලිපිය යටතේ බලාපොරොත්තු වන්න....






02 Apr 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.