" හැදින්වීම" ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chordate සත්ත්ව වංශයට (phylum) අයත් වෙනවා. ...
" හැදින්වීම" ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chordate සත්ත්ව වංශයට (phylum) අයත් වෙනවා. ...
ලොව භයානකම සතා කිවුවම අපිට මතක් වෙන්නේ කිබුලන්, කොටියන්, සර්පයින් වැනි සතුන්. නමුත් වාර්ෂිකව සතුන් නිසා මිය යන සංඛාව සැලකිල්ලටගෙ...
ප්‍රජනන සෞඛ්‍යය (Reproductive Health) පිළිබඳ ඔබට පවතින ගැටළු නිරාකරණය කරගැනීම සදහාත් බොහෝදෙනා තුල පවතින වැරදි දුර්මතයන් ඉවත් කරගැනීම සදහා...
ප්ලිහාව (Spleen) යනුවෙන් හදුන්වනු ලබන්නේ දේහයේ වසා පද්ධතියට අයත්වන ක්‍රියාකාරි වසා අවයවයකි .වසා ගැටිත්තකට වඩා ප්‍රමාණයෙන් විශාලවන නමුත් ඊ...
මිනිසා සතු ප්‍රධාන සංවේදක හැකියාවක් වන ශ්‍රවණය (ශබ්ද සංවේදනය) සදහා වැදගත් වන සංවේදි අවයවය වනුයේ කණයි.කණ ශ්‍රවණය සදහා පමණක් නොව දේහ සමබරතාවය...
මිනිසාට තමා අවට පවතින පරිසරය නිවැරදිව දැකිම සහ හදුනාගැනිම සදහා වැදගත්වන වඩාත් සංකීර්ණ මෙන්ම අපුර්ව ක්‍රියාකාරිත්වයක් සහිත සංවේදි අවයවය වන...
මිහිතලය මත වාසය කරනු ලබන සියළුම ජිවින් බැක්ටීරියා,ආකියා, ඉයුකැරියා වශයෙන් අධිරජධානි තුනකට වෙන්කර තිබෙන අතර ඉයුකැරියා අධිරාජධානියට අයත් ජිවි...
හිමොග්ලොබින් යනු මිනිස් රතු රැධිර සෛලයන් තුල දක්නට ලැබෙන රැධිරය ඔස්සේ ඔක්සිජන්(O2)පරිවහනය කිරිම සදහා වැදගත් වන විශාල ප්‍රෝටිනමය අණුවකි.පෘෂ්...
මිනිසුන් වන අපජිවත් වන පරිසරය තුල පියවි ඇසට පෙනෙන මෙන්ම නොපෙනන බැක්ටිරියා,දීලිර,වෛරස වැනි ව්‍යාධීජනකයන් බහුලව වාසයකරනු ලබයි.එවැනි ව්‍යාධි...
සත්තවයින්ගේ පරිණාමික දියුණුවේ ඉහළම තලයේ සිටින මිනිසා සතුව අස්ථී සහ කාටිලේජ වලින් සකස් වි තිබෙන වඩාත් සුවිශේෂී සැකිලි පද්ධතියක් දක්නට ලැබෙ...
මිනිසාගේ දේහ පටකයන් තුල සිදුවන පරිවෘත්තිය ක්‍රියාවන්ගේ ප්‍රතිළුලයක් ලෙස යුරියා,ක්‍රියැටිනින්,යුරික් අම්ලය වැනි අපද්‍රව්‍යයන් නිපදවිම සිදුව...
රැධීර සංසරණ පද්ධතිය යටතේ ඉදිරිපත් කරන අවසාන ලිපිය තමයි "රැධීරයේ සංයුතිය සහ කාර්යය" කියන මාතෘකාව යටතේ ඉදිරිපත් කරන්නේ.ඉතින් ඔයාලට ...