"සතුන්ගේ ස්වසනය" පාඩම් මාලාව යටතේ ඉදිරිපත් ලිපිපෙළහි වඩාත් වැදගත්ම කොටස තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ........
එ මොකද කිව්වොත් මේ ලිපියේ ස්වසනය එකකය යටතේ අහන්න පුළුවන් මුලික රචනා ප්‍රශ්න 3කටම පිළිතුරැ අන්තර්ගත වෙලා තියෙනවා.
එ හින්දා මේ ලිපිය කියවන ඔයාලා මේක අනිවාර්යෙන්ම භාගත කරගන්න.....
කෙටියෙන්ම කියනව නම් මේ Power point ඉදිරිපත් කිරිමේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි......
- මිනිසාගේ පෙනහළු වාතනය විමේ යාන්ත්‍රණය
- ආශ්වාසය සිදුවන ආකාරය
- ප්‍රාශ්වාසය සිදුවන ආකාරය
- ස්වසන චක්‍රය සහ එක් එක් ස්වසන පරිමා පිළිබඳ අර්ථ දැක්විම්
- දේහයේ ස්වසන ක්‍රියාවලිය පාලනය වන අයුරැ
- ස්නායුක පාලනය
- ස්වසන මධ්‍යස්ථානය(respiratory center) සහ නියුමොටැක්සික් ප්‍රදේශ
- රසායනික පාලනය
- පර්යන්ත රසායනික ප්‍රතිග්‍රාහක (peripheral chemo receptors)
- රැධිරයේ Co2 සහ O2 සාන්ද්‍රණයේ බලපැම
එ වගේම මෙම ක්‍රියාවලි වඩා හොදින් අවබෝධ කරගන්න පැහැදිලි රෑ සටහන් වගේම සජිවිකරණයන්ද එක් කොට තිබෙනවා....
භාගත කිරිමට පහත ලින්ක් භාවිත කරන්න......
0 comments:
Post a Comment